මිගමු නගර සභාවෙන් පඩි ලබන සේවිකාවන් පිරිසක් වැල්ලිවීදියේ ලංසාගේ කාර්යාලයේ වැඩ ?

0
93

nimal 100මීගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් දිනපතා අවභාවිතාවිමට ඉඩදිම තුන්වෙනි පංතියේ නිලයක් දරන නාගරික කොමසාරිස්වරිය දිගින් දිගටම කටයුතු කරමින් සිටි.
සෑම දිනකම උදේ වරුවේ මිගමුව මහනගර සභාවට පැමිණ ඇඟිලි සලකුණ තබන සේවිකාවන් පිරිසක්ව ඉන් පසු වෑන් රියකින්  වැල්ලවීදියේ පිහිටි නිමල් ලංසාගේ දේශපාලන කාර්යාලය වෙත රැගෙන යනු ලැබේ.
යළිත් සවස් වරුවේ මේ පිරිස එම වෑන් රථයෙන්ම නගර සභාවට පැමිණෙන යළි සේවා මුරය නිම කිරිමේ ඇඟිලි සලකුණ තබති.
ඉතා පැහැදිලිව මහජන මුදල් නිමල් ලංසාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ සදහා යෙදවිමට මිගමුව නාගරික කොමසාරිස්වරිය කටයුතු කරමින් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here