මිගමු නගර සභාවේ විදුලි බුබුළු හොරකමක් ගැනත් පොලිසියට පැමිණිල්ලක් ?

0
193

මිගමුවේ පොත් මගඩියත් සමඟින් තවත් හොරකම් රැසක් ගැන තොරතුරු අනාවරණය වෙන්නට පටන් ගෙන තිබේ.
ඉන් එකක් වන්නේ මිගමුව මහනගර සභා ගබඩාවේ තිබුන විදුලි බුබුළු තොගයක් අවස්ථාන ගතව තිබිමක් ගැනය.
මෙහි විශේෂත්වය වන්නේ මේ ගැන ඊයේ දිනයේ පොලිසියට පැමිණිලි කරඇත්තේ මිගමුව නාගරික කොමසාරිස්වරිය විසින්ම නිසාය.
දැන් නගර සභාවේ පසුගිය කාලයේ හොරකම් රැසක් ගැනම තතු එළිවෙන්නට පටන් ගෙන තිබෙන අතර ඒවාට පසුගිය කාලය තුල නිහඩව සිටිමින් සහය පළකළ ඇතැම් නිළධාරින් දැන් සිය සුදනන් ලෙසින් සමාජයට පෙනි සිටිම සදහා දැන් සිටිම විවිධ රංගනයන් ඉදිරිපත් කිරිමටද පටන් ගෙන තිබේ