මිගමු බීච් පාක් එකේ අක්‍රමිතා බලන්න ඇමතිවරුන් පැමිණේ!

0
283

මිගමුවේ බිච් පාක් එකේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලිමේ විශේෂ නිරික්ෂණ චාරිකාවට න රජයේ නි .ඇමතිවරුන් දෙදෙනෙකුම  එක්ව සිටියහ.IMG 20241231 WA0138

කම්කරු නියෝජ්‍ය ඇමති.මෙන්ම ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මහින්ද ජයසිංහ සහ ක්‍රිඩා නියෝජ්‍ය ඇමති සහ මිගමුව සංවර්ධන කමිටුවේ සභාපති සුගත් තිලකරත්න මෙම  අවස්ථාවට එක්ව සිටියහ.
නව රජයේ ක්ලින් ශ්‍රිලංකා වැඩසටහන අදින් ඇරඹිමට ද නියමිතව ඇත.

ඇමති දෙපලගේ මේ සම්ප්‍රාප්තිය මිගමුව ක්ලීන් කිරිමට මුලික පදනම විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here