මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ අද මාළු ලෑලි පිරිලා. නමුත් වෙළෙන්දො අඩුයි.
අද මිල මෙහෙමයි…
බලය – රු. 350/
කෙලවල්ල- රු. 600/
හුරු ල්ල – රු. 350/
සාලය – රු. 200/
පොඩි කුම්බලාව – රු. 200/
කූචකන්නි – රු .350/
පොඩි දැල්ල – රු. 300/
පරව – රු. 650/- 700/
මීවැටි -රු. 600/
මෝර – රු. 600/
මඩුව – රු. 350/
සැම්සන් ඥානසිරි