මිගමු රෝහලට යළිත් වෙදකම වරදියි?

0
109

NGB hospitalමිගමු  රෝහල මුහුණ දි ඇති බරපතලම අභියෝග දෙකින් එකකට දැන් යම් මට්ටමක සහනයක් ලැබෙමින් පවති.එනම් ගොඩනැගිලි පිලිබදව ඇති විසදුමයි.

එහෙත් දශක ගණනාවක් පුරාවට මිගමු රෝහල මුහුණ දි ඇති එක් අර්බුදයකට තවමත් විසදුම් පෙනෙනතෙක් මානයකවත් නැත.

මේ අර්බුදයේ හරි මැද ඇත්තේ රෝහල පිලබද එලියේ ජනතාව තුල ඇති මතයයි.එනම් අම්මෝ මිගමුවට නම් ගෙනියන්න එපා යන රාගම හරි කොළඹට හරි ගෙනියන්න යැයි ජනතාව කියන්නට පුරුදුව සිටිමයි.
මේ තත්වය වෙනස් කර ගැනිම සදහා මීගමුව රෝහල් කාර්ය මණ්ඩලය කෙතරම් වෙහෙසක් ගන්නේද යන්න ගැන අපට දැනගන්නට නැත.
එහෙත් අවසානාවන්ත සිදුවිම් පමණක් වාර්ථා වේ.
මෙහි අලුත්ම සිදුවිම වන්නේ ඇගිල්ලක් තුවාල කරගෙන පැමිණි රෝගියෙකුට දෙන ලද එන්නතත් විසවිමෙන් ඔහු අවසනාවන්ත ලෙස මිය යාමේ සිදුවිමයි.
දැනට සතියකට පමණ ඉහතදි සිදුව ඇති මෙම අවසනාවන්ත මරණය සම්බන්ධයෙන් දැන් අධිකරණය තුල නඩුවක්ද ගොනුව ඇති බව වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here