
මීගමුව රෝහලේ සදාකාලික මිතුරා වු රෝහලේ ඉදිරිපිට පෙට්ටි කඩේ ( අරලිය ) සුනිල් අයියා , මිපුර අපේ හිතවතා අප සැම හැර ගොසිනි.
පසුගිය දිනවල කොරෝනා වෛරසය ආසානය වි මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුව වි නිවසට ගොස් සිටියදි ඇතිවු හෘදයාබාධ තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබුණි.