
මීගමුවේ ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම පසුගියදා පැවත්වුනේ මිගමුව මහනගර සභාවේදිය.
ඒ රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ මුලිකත්වයෙනි.
එහිදි මිගමුව රෝහලේ මෘත දේහයක් ඥාතින්ට ලබාදිමට ඇතැම් විට සතියකට වැඩිකාලයක් යන තත්වයක් මතුව ඇතැයි ප්‍රකාශ කර සිටියේ මිගමුව රෝහලේම වෛද්‍යවරයෙකු විසිනි.
ඒ PCR පරික්ෂණ වල ප්‍රථිපල ලැබිම ඒ තරම්ම පමා වි තිබිම නිසාය.
වත්මන රජයත් සෞඛ්‍ය අංශයත් ඒ තරම් ෆේල් බව හෙළිරදව් වු මේ අවස්ථාවේදි රාජ්්‍ය ඇමතිටත් කටඋත්තර නැතිව ගොස් තිබුණි