මිගමු ලෙල්ලමට අද යහමින් සාලයෝ ! මිළත් පහලට.

0
128

මීගමුවේ මාළු මිළ දිනෙන් දින ඉහල පහල යමින් තිබේ.ඊයේ දිනයේ සාලයා මසුන් මිගමු පිටිපන ලෙල්ලම තුල දක්නට නොලැබුනද අද සාලයා මසුන් තොග හතර වටින්ම පැමිණ ඇති නිසා ලෙල්ලමේ හැමතැනම අද සාලයන්ගෙන් පිරි ඇතැයි අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා තිබේ.

ඊයේ රු 400ක් පමණ වු සාලයා කිලෝවක අද මිළ රු 300දක්වා පහල බැස තිබේ.