මිගමු වැල්ලේ මාළු මිළ පහලට!හුරුල්ලා රු 350යි!හාල්මැස්සන් රු 300යි..

0
341

කලකට මිගමු වැල්ල මේ දිනවල ⁣පොඩි මාලුන්ගෙන් පිරි යමින් තිබේ.

මේ දින කිපය පුරාවටම හාල්මැස්සන් සහ හුරුල්ලන් බහුලය.

අද මිගමු වැල්ලේ හුරුල්ලා කිලෝවක් රු 350ටත් ,හාල්මැස්සන් කිලෝවක් රු 300ටත් අලෙවි විය.