මිගමු හෘද රෝග ඒකකයේ සායනික කටයුතු අද ඇරඹේ !

0
73

NGB hospital

පසුගිය වසරේ වැඩ ඇරඹි මිගමුව රෝහලේ හෘද රෝග ඒකකයේ ඉදිකිරිම් කටයුතු දැන් නිම කෙරෙමින් පවති.මේ අතර හෘද රෝගින්ට සේවය සැලසිම සදහා අද සිට මෙම නව ඒකකයේ සායනික කටයුුතු අරම්භවිමට නියමිතව තිබේ.

මිගමුව රෝහල් පදනමේ මැදිහත්විමෙන් නව හෘද රෝග ඒකකය ඉදිකිරිම් ඇරඹි තිබුණි.
අද පෙ.ව 9.00 ට මෙම ඒකකය සායනික කටයුතු සදහා විවෘත කිරිමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here