අත්අඩංගුවට ගත් එම ධිවරයන් පවසන්නේ තමන්ට ගැඹුරු මුහුදේදි තවත් ධිවර පිරිසක් මෙම මෝරා ලබාදුන් බවත් එම මිණිමුතු මෝරා ඇල්ලිමට තහනම් බව තමන් නොදන්නා බවත්ය.ධිවර හා ජලය සම්පත් ආඥා පනතින් මෙම මිණිමුතු මෝරන් ඇල්ලිම තහනම් කර ඇති නිසා එම පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරිමට ධිවර පරික්ෂකවරුන් කටයුතු කරගෙන යයි.
දිණමිණ
Save