මිනිස්සුන්ගේ අමාරුකම් සමච්චලයට ලක්කරල වෙළදාමේ යන කලිසම් මහත්තුරු..

0
235

විකුණගන්න පුලුවන් නම් මිනියක් හරි කමක් නැ කියන ගානට වැටුන සමාජයක්.බුකිය දිගේ ගියොත් වෙළෙන්දෝ ඒ තරමට.ලගදි මරු ඇඩ් එකක් දැක්කා.ඒකෙන් කියන්නේ බෝට්ටුවෙන් රට යන්නේ නැතුව උන්ගෙන් සල්ලි පෙන්නල හරි පාරෙන් රට යන්නලු

මහත්තයෝ අපි ජිව්තේ පරදුවට තියල දවස් 25ක් තිස්සේ  අඩි 42 ක් අස්සේ ජවිත අරගලයක් කරන්නේ ඩොල්පින්ලා බලන්න යන්න නෙමේ.

ජිව්තෙ දරාගන්න බැරිහින්ද රස්සාවල් කරදර හින්ද ,

මේ මහත්තුරු මඟුලක් කියනව.ඔයාල සල්ලි පෙන්වන්න කරන වෙළදාම කරගන්න.හැබැයි අසරණ වෙච්ච මිනිස්සුනගෙ දුක විකුණන් කන්න එපා.හරිද