මිනිස් ජාවාරම්කරුවෝ මිගමුවෙනුත් වැඩ අල්ලයි ?

0
229

කාලයක් නිහඩව සිටි මිනිස් ජාවාරම්කරුවන් දැන් මිගමුවෙනුත්  වැඩ පටන් ගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය කාලය උතුරු නැගෙනහිර විවිධ තැන්වලින් මිනිස් ජාවරම් සංවිධානය කෙරුණද මිගමුව මුල්කොටගෙන ජාවරම් කටයුතු සංවිධානය විම් ගැන තොරතුරු එතරම් වාර්තාවුයේ නැත.

එහෙත් දැන් මිගමුවද යළිත් වරක් මිනිස් ජාවාරමට එක්ව සිටි.

මිට පෙර  ඕස්ට්‍රේලියාව ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වු මෙම ජාවාරම දැන් ප්‍රංශයේ රියුනියන් දූපත වෙතට මිනිසුන් ගෙනයාමට කටයුතු අරභා ඇතැයි සැලය