මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ළූණූ තොගයක් මිගමුවේ වෙළද සැලකින් සොයා ගැනේ .

0
125

FB_IMG_1587092054453(09.00 am ) ලැබුනු මහජන පැමිණිල්ලක් පරීක්ශා කිරීමේදී මීගමුව ප්‍රදේශයේ වෙලඳ සැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ළූණූ තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ශක වරුන් විනාශ කරන ලදී..

සහභාගී වූ නිලධාරීන්..

මහජන සෞඛ්‍ය පරීක්ශක P.H.M.S. හේවාවසම්
මහජන සෞඛ්‍ය පරීක්ශක A.H.S.S.K. අබේසිංහ
සෞ.වෛ.නි. කාර්‍යාලය මීගමුව

(උපුටා ගැනිම PHI මහත්තයාගෙන් අහන්න පි⁣ටුවෙනි)