මිනිස් රුවක අගය

0
109

පසුගියදා නිමවූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි විභවි සංස්කෘතික ආයතනයේ කලා ශිල්පීන් විසින් මිනිස් රුව ආලේඛ්‍ය කිරීමේ අපූර්ව කාර්යයක නිරත විය.
කොළඹ පොත් ප්‍රදර්ශන භූමියේදි    විභවි ආයතනය විසින් ඔවුන්ගේ කුටිය තුළ ප්‍රදර්ශනය කළේ ස්වභාවික මිනිස් රුව සිත්තමට නැගීමයි.
එම දින කීපය තුළ පුද්ගල රූප3000 කට අධික ප්‍රමාණයක් චිත්‍රයට නැගූ බවද එහි සංවිධායකවරියක් පවසන ලදී.DSC_0205new