මිනුවන්ගොඩටට කොරෝනා ආවේ ඉන්දියාවෙන්ද ? බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිතුරු දෙයි ….

0
99

brandix-web-825x412කොවිඩ් පොකුරක් නැවත මෙරට තුළ මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් පිළිතුරු ලබාදී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනහැර දැක්වුන සටහන් ගණනාවකින් කියැවුනේ මිනුවන්ගොඩටට කොරෝනා පැමිණෙන්නට ඇත්තේ ඉන්දියාවෙන් යැයි කියාය

මෙයට පිළිතුරු දෙමින් නිවේදනයක් නිකුත් කරන  එම ආයතනය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සදහන් කර ඇත.

එනම්, ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පිවිස නොමැති බවත්, විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා රජය විසින් නිර්දේශ කර ඇති පරිදි දින 28ක නිරෝධායනයට ලක්කළ බවය

එම නිවේදනය පහතින්…..