මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණෙන ජනතාවට විශේෂ නිවේදනයක්…..👇👇

0
413

මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ අද (2023-05-05) දින සවස 3:00 සිට රාත්‍රියේ 7:00 දක්වා ප්‍රධාන පාර වසා ඇති බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි.

මීට හේතු වී ඇත්තේ මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පැවැත්වෙන ලබන පෙරහැර නිසා බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.