මිනුවන්ගොඩ මාලිමා රැස්විම කඩාකප්පල් කරන්න පැමිණි අයෙක් අත්අඩංගුවට ..

0
98

මිනුවන්ගොඩ පොලිස් බලපුදේශයේ යකහටුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අතරතුර එහි සෙනඟ අතරට පැමිණි පුද්ගලයකු රතිඤ්ඤා දල්වා සෙනඟ අතරට වීසි කිරීමට යෑමේදී එය වළක්වා ගැනීමට පුද්ගලයෙකු පැමිණෙන අතරතුර එම පුද්ගලයාට රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයා විසින් පහරදී ඇත


පසුව ඔහු විසින් පැමිණි පිරිසට පරුෂ වචනයෙන් හා මේ ප්‍රදේශයේ ජේවීපී රැස්වීම් තියන්න එපා යනුවෙන් පැමිණ සිටි පිරිසට තර්ජනය කර ඇත


මේ සම්බන්ධයෙන් මිනුංගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
මේ වෙනමිටත් ඔහු පොලිස් අත්අඩංගුවේ සිටිනවා
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි

පියපේම මාණික්කරත්න