මිනුවන්ගොඩ රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරියයි.

0
74

Image46මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත කම්කරුවන්ගෙන් මිනුවන්ගොඩ රෝහල පිරිගොස් ඇතැයි වාර්තාවේ.මේ හේතුව නිසා ඉතිරි රෝගීන් වෙනත් රෝහල් වෙත යැවිමට අදාල බලධාරින් මේ වන විට කටයුතු කරමින් සිටිති.ඊයේ දිනයේ PCR පරික්ෂණ 1100ක⁣ට ආසන්න ප්‍රමාණයක් සිදුකර තිබුණ අතර ආසාදිත රෝගීන් 220 ක් ඉන් අද වන විට වාර්තා වි තිබුණි මේ අනුව මුලු ආසදිත රෝගින් ගණන අද පෙරවරුව වන විට 321 ක්ව පැවතුණි.