මිපුර කර්තෘට එල්ල කළ ප්‍රහාරය සතිඅන්ත ජාතික පුවත්පත්වල අවධානයට

0
201

මීපුර කර්තෘ ප්‍රෙඩි ගමගේට එල්ල කරන්නට යෙදුන මැර ප්‍රහාරය ගැන සතිඅන්ත ජාතික පුවත්පත්වල අවධානය යොමුකර තිබුනේ මේ ප්‍රහාරයට වගකිව යුතු මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ මැරකම් පිළිබද මුළු ඉතිහාසයම එළිදරව් කරමිනි.විශේෂයෙන්ම සත්හඩ පුවත්පත විසින් මීගමුව භිෂණය පිළිබදව පිටුවක් පුරාවට විස්තරාත්මක ලිපියක් පළ කර තිබුණ අතර දේශය පුවත්පත විසින් අවධාරණය  කොට  තිබුනේ මීපුර කර්තෘට පහර දුන්නේ කව්දැයි ප්‍රශ්ණ කරමිනි.
20160611_214148
20160611_21413720160611_214115