මිපුර පුවත ගැන කිපී සේපාල නගර සභාවේ යකානටලා?

0
35

MC NGBමුස්ලිම් ජනයාට නිගරු වෙන ලෙසින් ප්‍රකාශයක් කළ මිගමුව  මහනගරසභාවේ නාගරික මන්ත්‍රී  සේපාල  මොරවක පිළිබඳව අප විසින් හෙළිකිරිමෙන් පසු මහනගර සභාවට ගොස් ඇති මන්ත්‍රීවරයා නගරාධිපති නිල කාමරය අසල සිට එහි සියලු සේවක සේවිකාවන් අවජාතකයන් යැයි කියමින් බැන වැදි ඇත.එහි සිටි අයෙකු මිපුර අමතා ප්‍රකාශ කර සිටියේ සේපාල මන්ත්‍රීවරයාගේ නොමනා හැසිරිමත් එහි සිටි අය නිහඬව සිටිමත් තුල මන්ත්‍රී ගේ අවජාතක  පුකාශය වඩා හොදින් ගැලපෙන්නේ කාටදැයි සිතා ගතහැකි බවයි.