මිපුර පුවත ගැන කොමසාරිස් පළිගැනීම අරඹයි.හිටපු නගරාධිපති රියදුරාව ත්‍රීවිල් එලවන්න දාලා?

0
72

3weelමිගමුව නාගරික කොමසාරිස්වරයාගේ පවුලේ අවශ්‍යතාවන් වෙනුවෙන් රියදුරන් බදවාගැනිම පිළිබඳව අප විසින් කරන්නට යෙදුන හෙළිදරව්වෙන් පසුව නාගරික කොමසාරිස්වරයා විසින් හිටපු නගරාධිපතිවරයාගේ රියදුරාව නගරසභාවේ ත්‍රිරෝදයක් එළවිම සදහා යොදවා ඇතැයි වාර්තාවේ .මිපුරට පුවත් සපයා ඇත්තේ ඔහු විසින් යැයි කියමින් මෙසේ පළිගෙන ඇතැයි කියැවේ.