මිය ගිය අයගේ විස්තර බලන්න යන්නත් තෙල් නැ.ග්‍රාම නිලධාරින්ගෙන් චෝදනා

0
174

තම වසමක අයෙකු මිය ගියහොත් ඒ පිලිබදව අවැසි රාජකාරිමය පියවර ගැනිම සඳහා එම නිවෙස් වලට යාමටත් නොහැකි තත්වයක් දැන් උදාවි ඇතැයි මිගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිහු අදාල බලධාරින් හට චෝදනා කර සි⁣ටි.

අදාල රාජකාරිමය කටයුතු වල යෙදිමට අවම ඉන්ධන ප්‍රමාණයක් වත් නොලැබෙන්නේ නම් මිය අයගේ දේහයන්ට අදාල කඩිනමින් සිදුකල යුතුව ඇති රාජකාරි කටයුතු පවා අනිවාර්යයෙන්ම සිදුවනු ඇති අතර එකි අපහසුතාවන්ට ඉතා පැහැදිලිව ආදාල සියුලු බලධාරින් වගකිව යුතු බව කියා සිටි.