මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂනය රාගම රෝහලට

0
139

මීගමුව රෝහලේදි ශල්‍යකර්මයකයට භාජනය වෙමින් සිටියදි අවසනාවත්ත ලෙසින් මියගිය 23 හැවිරිදි තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු මීගමුව රෝහලේ සිදුනොකර රාගමට යවා  ඇතැයි වාර්ථා වේ.

නිර්වින්දනය කිරිමේදි ඇතිව තිබු තවමත් හදුනානොගත් හේතුවක් මත මේ මරණය සිදුව ඇතැයි  වාර්ථාවේ.