මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකරමින් අද ( 02) මිගමුව නගර මධ්‍යයේ අද ප.ව 2.30 ට විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
මිගමුව මාධ්‍ය සමාජය , ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය පදනම සහ ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මෙම විරෝධතාවය සංවිධානය කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කර තිබේ.