මිලියන් 7 ක් ආරක්ෂකයන් යැයි හොරුන්ට ගෙවලා..?

0
53

මීගමුවේ රාජපක්ෂ උද්‍යානය  වසා දමා තිබූ  පසුගිය වර්ෂ කිහිපය සඳහා  ආරක්ෂක වියදම්  ලෙස මීගමුව මහ නගර සභාව රුපියල් මිළියන 07ක් පමණ මුදලක් වැයකර ඇති බවයි.
උපකරණ හා භාණ්ඩ ආරක්ෂා කිරීමට මිලියන 07ක් පමණ මුදලක් වැයකොට යොදන ලද ආරක්ෂක සේවාවෙන් ඇතිවූ ප්‍රතිපළය කුමක් ද?මෙවන් ආරක්ෂක සේවාවවක් ලබාගැනිමට අනුමැතිය  දුන්නේ කව්ද?