“මිස් ෆ්‍රාන්ස්” රූ රැජින තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහි වෙති.

0
65

missf ප්‍රංශ ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධතා උද්ගෝෂණයක් පැරිසියේ ප්‍රංශ පුවත් සේවාව ඉදිරිපිට  ඊයේ (6) පැවැත්විණි .මෙය සංවිධානය කර තිබුනේ  දෙමල අන්තර වාර ආණ්ඩුවේ සාමාජිකයන් නියෝජිතයන් විසිනි . තමිල් ඊලාම් රුපවාහිනියේ මාධ්‍යවේදිනියක වන ඉසප්‍රියා නොහොත් ශෝභා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත් වන ආකාරයත් ඉන් පසු ඇයව ඝාතනය කර ඇති අයුරු බ්‍රිතාන්‍ය චැනල් 4 රුපවාහිනිය මගින් පසුගිය දා විකාශනයකෙරිණි . එවන් තත්වයක් හමුවේ ” මිස්  ෆ්‍රාන්ස් ” වැනි වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකාව සුදුසු ස්ථානයක් නොවනබව ඔව්හු අවධාරණය කළහ .මේ පිළිබඳව ප්‍රංශ ජනමාධ්‍ය දැඩි අවධානයක් යොමු කරන මෙන් ඉල්ලා ලිපියක් ද ප්‍රංශ පුවත් සේවා ප්‍රධානින් වෙත යොමු කෙරිණි .  ( සේයා ; අතුල විතානගේ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here