මීගමුවටත් දැන් ඔරලෝසුවක් කණුවක්!

0
103

( 7.00 am ) මිගමුවටත් දැන් වැඩකරන ඔරලෝසුවක් තියෙන කණුවක්.මේක ඉක්මන් කරල මිගමුවට වෙලාව කියන්න මුල් වෙච්ච නගාරික කොමසාරිස්තුමිය දැන් ඇත්තට හොද ගේමක් ගහමින් ඉන්නේ.

මේ වැඩේ ලංසලගේ පාලන කාලයතුල වුනානම් මේක හදන එකේ ඉදන් ඔරලෝසු ගන්න එක දක්වාම කොමිස් අරන් වංගු ගහගගෙන එයාලගේ වෙලාව හොඳ කරගන්නව.FB IMG 1736207359914

කොහොම හරි කාටවත් මේකට ඇඟිලි ගහන්න නොදි කොමසාරිස්තුමිය මේ දැන් සුපිරියටම කරල තියෙන.

මේවට දැන් ලංසලට රිදිල තියෙන්නේ.එයාලට විතරක් නෙමේ එයාලගේ කටුකන නගර සභාවේ ඉන්න සමහර හෙංචයියන්ට දැන් ඇඬෙන සයිස් වගේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here