මීගමුවටත් දැන් ඩිජිටල් ඔරලෝසු කණුවක් !

0
359
clock t2මීගමුව නගර මධ්‍යයේ වසර ගනනාවක් අක්‍රීයව තිබූ ඔර්ලෝසු කනුවේ තිබූ ඔර්ලෝසුව දැන් ඉතාමත් ක්‍රමවත්ව ජනතාවට නිවැරැදි ලෙස වෙලාව පෙන්වමින් දැන් ක්‍රියාත්මකවේ. ඔර්ලෝසු  කනුව නවීකරණය කර ඩිජිටල් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඔර්ලෝසු හතරක් දැන් එයට සවිකර ඇත. මෙයින් මීගමුව නගරයට නව ආලෝකයක් ගෙන දෙන අතර මෙම උතුම් කටයුත්ත ඉටුකරන ලද්දේ මීගමුව වයිස් මෙන්ස් සංවිධානයේ සභාපති නිහාල් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේය
. අරුණ ශාන්ත නෝනිස්