මීගමුවට අඟුලු පමණක් වැටෙයි ! මිනිස්සුන්ට කන්න බඩුත් නෑ ? ජංගම රථ පැත්ත පළාතක නෑ ?

0
105

lock down 2දින ගණනාවක නිරෝධායන ඇඳිරි නීති කාලයකින් පසු ජනතාව බලා සිටියේ අද දිනයේ නිවසට අත්‍යවශ්‍යම බඩු ලබාගැනිමට කටයුතු කිරිමටය.
එහෙත් ඒ අස්සේ  මිගමුවට අඟුලු වැටිනු.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනට අනුව නිවසින්වත් බැහැරවිම නොකළ යුතුව  තිබේ. අඟුලු දැමිමේ සෑබෑ අරුත එයයි.
ගැටලුව ඇත්තේ එදිනෙදා අවැසි ආහාර පාන සපයාගැනිමට අදාල බළධාරින් විසින් විදිමත් වැඩපිළිවෙලක් සකසා තිබේද යන ගැටලුවයි.
රජය විසින් කියා සිටින්නේ ඒ සදහා ජංගම රථ සුදානම් බවය.
එහෙත් අප ඒ ගැන මිගමුවේ  ප්‍රදේශ ගණනාවකින් කළ විමසිම් වලදි දැනගන්නට ලැබුනේ කලින් කොරෝනා සමයේ මෙන් ජංගම රථ නොපැමිණෙන බවය.
මැනින් වෙළඳ පොළට රුපියල් කෝටි ගණනක එළවළු අරන් අද අලුයම පැමිණ ඒ අයගේ  ප්‍රශ්ණයට නිසි විසදුම් දිගන්නට බැරි රජය අතුරු අගුලු දමා ඇති නගරවල අතුරු පාරවල් වල ජංගම ලොරි රථ යවන්නට වැඩපිළිවෙල් සකසා විදැයි අපම ප්‍රශ්ණ කර ගත යුතුව තිබේlock down 3