I
ඔවුන් මෙසේ විරෝධතාවය දක්වමින් බලාසිටින්නේ අගමැතිවරයා එනතුරුය.
මහමහ මෙන්ම දුම්රිය මාර්ගයද හරස් කරමින් ආරම්භ කරන්නට යදෙුන විරෝධය සත්යග්රයක් ලෙසට පරිවර්ථනය කොට නගර සභා පරිශ්රයට සිමාකරන්නට යෙදුනේ මීගමුව එජාප සංවිධායක විසින් අගමැතිවරයා හා සාකච්ජාවක් සංවිධානය කොට දිමට දුන් පොරොන්දුවද සමගිනි.
මුහුදු නොයා මාළු අලෙවි සලද වසා දමා සිය විරෝධය දැන් දිගටම කරගෙන යමින් සිටිති.
.