( 8.30 am )පසුගිය දින කීපය පුරාම දූව පිටපන ලෙල්ලමට පිටපළාත් වලින් පැමිණෙන මාළු තොග ඉතාමත් අවම වීම නිසා මිළ ගණන් අද පවතින්නේ ඉහල අගයකය.
සූඩයා කිලෝවක් රු 300කටත් පොඩි සාලයා කිලෝවක් රු 350කටත් අලෙවි වේ.
බලයා ලින්නා වැනි මසුන් පවා ලෙල්ලම තුල දකින්නට නැති බවත් ,තිබෙන මසුන් ප්රමිතියෙන් තොර ඒවා බවත් අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.