මීගමුවට අද මාළු හිඟ වෙයි !මිළත් ඉහලට!

0
22

ඊයේ දිනය ලෙල්ලමට  විවිධ පැතිවලින් සාලයා තොග විශාල ප්‍රමාණයක් පැමිණ තිබුණි.එබැවින් මිළ පහල මට්ටමක පැවැතුණි.

එහෙත් අද තත්වය වෙනස්ය මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද මාළු තොග පැමිණ ඇත්තේ ඉතාමත් සිමිත ප්‍රමාණයකි.මිළද ඉහල ගොසින්ය..

ඊයේ දිනයේ රු 250ත් 300අතර මිළක පැවැති සාලයා අද රු 450ත් රු 500ත් අතර මිළක පවති.පොඩි බලයා කිලෝවක්ද අද රු 600ක් පමණ වන අතර ලොකු බලයා රු 900ක් පමණ වේ.කෙලවල්ලන් රු 1500ක තරම් ඉහල  මිළක පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here