මීගමුවට අලුත් පොලිස් අධිකාරීවරයෙක්

0
54

නුවරඑළියේ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂඨ පොලිස් අධිකාරී  අනුර අබේවික්‍රම මහතා   පසුගිය 15  වනදා මීගමුව කොට්ඨාශ බාර ජේ්‍ය්ෂඨ  පොලිස් අධිකාරීවරා ලෙස වැඩභාරගන්නා ලදී. ඔහු විසින් සිය ධුරයේ වැඩබාරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
DSC_0878(1)