මීගමුවට ආ අමුත්තා

0
94

 

ඡායාරූප සහ සටහන / දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා
ජනවාරි 15 වන දින  මෙම දසුන කාචයට හසුවන්නෙ මීගමුව කොච්චිකඩේ මුහුදු බඩ මාර්ගයේ  පළගතුරට ආසන්නවය. බැලූ බැල්මට මෙය ජීවමාන ස්වරූපයක් ගත්තත් ෆයිබර් නම් අමුද්‍රව්‍යයෙන් නිර්මිත අලංකාර නිර්මාණයකි. මෙම නිමැවුම  දඹුල්ල ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කරමින් මීගමුව නගරයට ගෙනවිත්  ඇත්තේ හෝටල් සදහා විකිණීමටය. මෙයින් විශාලතම අලියා එක්ලක්ෂ විසිපන්දාහක්ට වෙන්දේසි කරයි.
20150115_183043