මීගමුවට ගෙනා නිල් කොප්පරා …

0
822

IMG-20200922-WA0006අද පෙරවරුවේ මිගමුව ⁣පිටිපන ලෙල්ලමට දැවැන්ත නිල් කොප්පරෙකු ගොඩබා තිබුණි.
මේ නිල් කොප්පරාගේ බර කිලෝ 400කට ආසන්න වන බව ධිවරයෝ පවසා සිටිති.මේ දැවැන්ත මත්‍යසයා දැකබලාගැනිමට විශාල පිරිසක්ද අද ලෙල්ලම් භුමියට පැමිණ තිබුණි