මීගමුවට තවත් සුපිරි වෙළඳ සංකීර්ණයක්..

0
93

Screenshot_20200922_180811නැති දෙයක් නැති මීගමුවට තවත් නොබෝ දිනකින් තවත් සුපිරි වෙළඳ සංකිර්ණයක් විවෘත විමට නියමිතය.එකි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලය මීගමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම තවත් විශේෂත්වයකි.SPAR ජාලයේ පළමු ශාඛාව මීගමුවේ අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු මාවතේ(අලුත් පාරේ) සැප් 30වනදා සිට විවෘත කෙරේ.