මීගමුවට නව නිවාස 39 ක් ! මුල්ම නිවස සරත් ගුණරත්නගේ කොට්ටාශයට !

0
152
 sarath 3

“ගමට ගෙයක් – රටට හෙටක් ” .ජාතික වැඩ සටහන මුළු රට පුරා සුබ මොහොතින් අරඹන මොහොතේ මීගමුව මැතිවරණ කොට්ඨාශයේ දුන්ගාල්පිටිය -කැපුන්ගොඩ නිවසක් නොමැති
පවුලක් වෙනුවෙන් මුල්ගල තබා පැලයක් සිටවූ බව මීගමුවක ආසනයේ  පොහොට්ටු සංවිධාක සරත් ගුණරත්න මහතා සිය මුහුණු පොතේ සටහන් තබා තිබේ.
මේ වැඩපිළිවෙල යටතේ මිගමුවේ සෑම ග්‍රාම කොට්ටාශයකටම නිවසක් හිමිවිමට නියමිතව තිබේ.