මීගමුවට පිටින් එපා ! සටන අපි දිනුවා ! නාගරික මන්ත්‍රි සංගීත් කියයි !

0
93
dav
කාවින්ද ජයවර්ධනට එරෙහිව සටනට පෙරමුණ ගත් නාගරික මන්ත්‍රිලා …
UNP protest 6
කාවින්ද ජයවර්ධන මිගමුවට එපා යැයි පැවැති විරෝධතාවයක්

106369575_1270652196600256_8147299989272254985_nමිගමුවට පිටින් එපා සටන අපි දිනුවා යැයි මිගමු එජාප නාගරික මන්ත්‍රි ෆේස් සටහනක් තබා තිබේ. ඒ ඔවුන් කලක් තිස්සේ ගෙන ගිය මිගමුව අපේ කෙනෙක් යන අරගලය දැන් ජයගෙන තිබිමත් නිසාය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මිගමුවේ එජාප සංවිධායක ලෙස පත්කිරිමත් සමගින් මිගමුවට අපේ කෙනෙක් යන සටන් පාඨයත් සමගින් නිරන්තර අරගලයක නියැලුන අයෙකු ලෙසින් නාගරික මන්ත්‍රි සංගීත් කැපි පෙනුණි.
පසුගිය කාලය තුල එජාප බහුතරයක් නාගරික මන්ත්‍රිලාගේ ඩීල් දේශපාලනය ගැන නිරික්ෂණය කිරිමේදි සංගිත් යනු මිගමුව තුල ඉතා ඉහල දේශපාලන විභවයක් සහිත ජවසම්න්න තරුණ දේශපාලන නායකයෙකි.

සංගිත් පොස්ට්sangeth PereraUNP protest 4