
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිගමුවේ පිටිපන ලෙල්ලමට පිටපළාත්වලින් ලැබෙමින් පැවැති මාළු තොග ලැබිම අඩුවි තිබේ.එමෙන්ම වැසිබර තත්වය හේතුවෙන් වෙළෙන්දන්ගේ පැමිණිමේදි අඩුවක් පවති.
පසුගිය සතිවල මිළ අඩුවට පැවති මාළු වර්ගවල මිළ අද බෙහෙවින් ඉහල ගොස් තිබේ.
රු 200 කට පසුගිය සතියේ මිළ වු ලින්නා කිලෝවක අද මිළ රු 300 ක් දක්වා ඉහල ගොස් තිබේ.