මීගමුවට මාළු හිඟ වෙයි ! මිළත් ඉහලට

0
120

පවතින අයහපත් කාලගුණික තත්වය මෙන්ම කිතුණු ධිවර ප්‍රජාව පසුගිය දිනවල වන්දනා ගමන් වල නිරතව සිටිම නිසා තවමත් නිසි ලෙසින් රැකියා කටයුතු අරභා නැත.

මේ පසුබිම තුල පසුගිය දින කිපය පුරාම මාළු තොග මිගමුවේ ලෙල්ලම් වලට පැමිණිමේ අඩුවක් දක්නට ඇතැයි වෙළදපල ආරංචි මාර්ග දක්වා සිටි.

අද දූව පිටිපන ලෙල්ලමේ සාලය කිලෝවක් රු 400 කට වඩා ඉහල මිළකට අලෙවි වු අතර බලයා කිලොවක මිළද රු 700 ක් පමණ විය.

මත්‍යස්‍ය තොග බහුලව ලැබුන දිනවල සාලය කිලෝවක් රු 150 ක් තරම් අඩුමිළකට අලෙවි විය