මීගමුවට යහපාලනය කැදවාගෙන ඒමට රොයිස් විජිතට ඇති අභියෝගය !

0
163

DSCF0490newDSCF0496newRoice NGB 5අගමැතිවරයා අතින්ම සංවිධායක පත්විම් ලැබු බස්නාහිර පළාත් සභාව මන්ත්‍රි රොයිස් විජිත පිලිගැනිම සදහා මීගමුවේ ස්ථාන කිපයකදි පිලිගැනිම් කිපයක් සංවිධානය කර තිබුණි.එහිදි සිය පාක්ෂික හිතවතුන් විසින් ඔහුගේ ගෙල පිරෙන්නට මල් මාලා පළදමින් සිටි සුභාශිංසන එක් සම්මාදම් සි සිටියහ.Roice NGB 7Roice NGB 2
මීගමුව වැඩි ඡන්ද 33000 කින් පසුගිය වර දිනා ගත් මීගමුවට යහපාලනය ලගා වුයේ නැත.
එය තවදුරටත් නතුව තිබුනේ වැල්ලවිදියටය.Roice NGB 4Roice NGB 3
මෙවර පළාත් පාලන සටන යනු රට මහින්ද රාජපක්ෂ පාලනයෙන් ගලවා ගත්තා සේ මීගමුව වැල්ලවිදියේ ලංසා පවුල් පාලනයෙන් ගලවා ගැනිමය.
ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදි සංවිධායක පත්විම් ලිපිය ලබාදෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුනේ මෙවර මීගමුව ආසනය කලින් සැරයටත් වඩා දෙගුණයකින්  ජය ගන්නා ලෙසය.
මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන වානිජ නගරයයි.එය පසුගිය දශකයකට ආසන්න කාලයක් පැවතියේ මීගමුවේ සෑබෑ අගය නොදත් එහි දේපල සියල්ල සිය පවුලට සහ සහචරයන්ට පමණක් නොව වනචරයන්ටද ලබාදි තිබුන පාලනයක් තුලය.
දැන් රොයිස් විජිතට ඇති සෑබෑ අභියෝගය වන්නේ මීගමුව ඒ වනචර පාලනයෙන් ගලවා පිමි පණින අන්දමේ සංවර්ධනයක් කරා යැමට සැලසුම් සකස් කිරිමටය.
අප කියන්නේ මීගමුව තුල යහපාලනය ස්ථාපිත කිරිම සදහා පෙරමුණ ගන්නා ලෙසය.

 

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here