
මීගමුව තුළ මේ වන විට ප්‍රධාන පුද්ගලික රෝහල් කීපයක් තිබේ. ප්‍රධාන රසායනාගාර සේවාවන් වල ශාඛා ද පිහිටුවා තිබේ. වාර්තා වන ආකාරයට තවත් පුද්ගලික රෝහලක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිි. එය රාගම පිහිටා ඇති බ්‍රවුන්ස් රෝහලේ තවත් ශාඛාවක් බවත් වාර්තා වේ.