මීගමුවට වාරකන් …..

0
243
186513622 10220304101327931 6218761079417715868 n
185149241 10220304100647914 9126769067480946434 n

මීගමුව පෝරුතොට ග්‍රාමයේ තවමත් ඉතිරිව තියෙන රුවල් ඔරු ,ගමට අලංකාරය ක්, මේ වාරකන් කාලෙ නිසා මුහුදු වෙරලින් දර හොයා ගන්න පුලුවන් ,වෙරළ අයිනෙ ඉන්න ජනතාව ට ස්වභාවික ම ගේ ලගට මේ කාලෙට මුහුද දර ගෙනත් දෙනවා ,සොබා දහම කෙතරම් ආදරනීය ද ?

189391478 10220304099887895 4373420930550605562 n

බණ්ඩාර .ටී. චන්දන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here