මීගමුවම කැළඹුනත් නිශ්චල එකම තැන ! තව ටික දවසයි !

0
266

mora wala 1( 3.45 pm ) මීගමුවේ සුන්දරත්වය කැටි කළ තැනක් ලෙස දූව පිටිපන ප්‍රදේශයේ මෝරවලට හිමිව ඇත්තේ සුවිශේෂි තැනකි.
ඒ මුහුදේ දිය නැමට ප්‍රියකරන අයට මේ වෙරළ තිරයේ ඇති එකම ආරක්ෂිත තැන මෝරවල නිසාය.
මුහුදේ වාරකන් එළඹෙන තෙක් එය නිසලය.
දැන් ගෙවෙමින් ඇත්තේ නිසල බවේ අවසන් දින කිපයයි.
මොර වල