මීගමුවෙන් කන්දකාඩු යැවු අයෙකුටත් කොරෝනා..

0
61

මීගමුවේ මල්වත්ත ,තිල්ලන්දූව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකුව සිටි පවුලකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවු  අයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.මෙසේ ආසාදිතව ඇත්තේ ආදාල රෝගියාගේ බිරිඳ බවද සඳහන්ය.ඔවුන්ගේ පුත්‍රයා මීගමු pizza hut හි සේවය කළ අයෙකු වන අතර ඔහුද දැනට නිරෝධායනය වෙමින් සිටින්නේ කන්දකාඩුවේය.එහෙත් ඔහුගේ PCR පරික්ෂණ වාර්ථා තවමත් ලැබි නැති බව වැඩිදුරටත් වාර්තාවේ.ඔහු සේවය කළ මීගමුවේ pizza hut එක දැනට දවස් කිපයක සිට වසා දමා ඇත.