කිලෝ 300 කටත් වඩා බරැති මේ මේ කෙලවල්ලා ඉතා මිළ අධික බ්ලුෆින් ටුනා වර්ගයට අයත් බව කියැවේ .
ඊයේ දිනයේ ලහිලහියේ මේ කෙල්වල්ලා ජපානයට අපනයනය කිරිම සදහා කටයුතු සම්පාදනය කර තිබුන බව රුචිර කුරේරා සිය ෆේස්බුක් පිටුවේ සටහන් තබමින් පවසා තිබුණි.
(ඡායා- රුචිර කුරේරාගේ ෆේස් බුක් පිටුවෙනි )