මීගමුවෙන් තවත් ආසාදිතයන් 3ක්..

0
80

Covid-testමීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 13 ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථාවේ.ඒ කටුවාපිටිය ප්‍රදේශයෙන් එකම පවුලේ තිදෙනෙකු කොරා්නා ආසාදිතයන් බවට හඳුනා ගැනිමත් සමඟය.
පසුගිය දිනක මීගමුවේ ආවේ මරියා රෝහලේදි කොරෝනා ආසාදිත රෝගියෙකු හඳුනාගෙන තිබුණ අතර මේ වන විට ඔහුගේ පවුලේ තිදෙනෙකුටම රෝගය ආසාදනය වි තිබේ.