මීගමුවෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු ආසාදිතයන් 13 ක්…

0
97


මීගමුවේ තත්වය දිනෙන් දින අවදානමක් කරා ගමන් කරමින් තිබේ.මිගමුව මුන්නකරය අලියාපොළ ප්‍රදේශයේ සිදුකරන ලද PCR පරික්ෂණ වල ප්‍රථිපල ඊයේ සවස්වරුවේ ලැබි තිබුන අතර ඉන් 13 දෙනෙකුට වෛරසය ආසාධිතව ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ පිරිස අතර මිගමුව මහනගර සභාවේ නාගාරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සිටින බැව් වාර්තාවේ.
මේ අනුව මීගමුවෙන් වාර්තා වන මුළු රෝගින් ගණන මේ වන විට 605ක් දක්වා ඉහල ගොස් තිබේ.