මීගමුවෙන් රත්තරන් බඩු ගන්නේ බලාගෙනයි.හොර තරාදි ???

0
629

ජනවාරි 20 වනදා කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව විසින් මීගමුවේදි සිදුකළ විශේෂ වැටලිමකදි මීගමුවේ ස්වර්ණාබරණ අලෙවි සැල් 15 පමණ භාවිතාවන කිරුම් තාරදි හොර ඒවා බව අනාවරණය වි තිබේ.
මිනිසුන් ස්වර්ණබරණ මිලට ගනු ලබන්නේ එහි බර ප්‍රමාණයන් පදනම් කර ගෙනය. පවුමක මිල සමග බලන එහි ඉතා සළු බර ප්‍රමාණයක් වෙනස් වන්නේ නම් එය විශාල මුල්‍යමය වෙනසක් සිදුකරනු ඇත.
සාමාන්‍යයෙන් සිදුවන්නේ මේ ඉලොක්ට්‍රොනික තාරාදි වසරක් පාසා කිරුම් බර නිවරදිව විමසා බලා එය සිල් කර ලයිසන් කර දෙනු ලැබේ.ඒ අනුව නිවරදිව වාර්ෂිකව මෙසේ ලයිසන් නොකර තිබුනේ නම් ඒ වැනි තරාදිවල බර සැක කටයුතුය.
මේ අනුව බලන කල පසුගිය කාලය තුල මෙවැනි ස්වර්ණාභරන සාප්පුවල මෙැවනි වංචා ගණනාවක් සිදුව ඇති බවට සැක නැත.